Thursday, January 22, 2015

How to Earn Money Using You Tube ( You Tube වලින් මුදල් සොයමු.)

මේ ලිපියෙන් අපි කියල දෙන්න බලා පොරොත්තුවෙන්නෙ You Tube පාවිච්චි   කරල මුදල් හොයන විදිය. මේක බොහොම සරල ක්‍රමයක්. මේකෙදි අපට සල්ලි හම්බ වෙන්නෙ අපි upload කරන video වලට දාන add වලින්.ඒ කියන්නෙ අපි you tube වලට video එකක් දාල ඒක montilize කලාම Adsense Ads අපේ video එක play වෙද්දි වැටෙනව. අන්න ඒ Add වලට තමයි අපට මුදල් හම්බ වෙන්නෙ. එකපාරට මේ කියපු කතාව තේරෙන එකක් නෑ.අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නෙ කියල.
 මුලින්ම මේ video එක බලන්නකො මෙතන  Click කරල එතකොට ඔයලට තේරෙයි කොහොමද add පෙන්නන්නෙ කියල.

 මේ වැඩේට අපට ඕනෙ වෙනව

                           01 Monetilization කරපු You Tube Account එකක්
                           02 Adsense Account එකක්

You Tube  Montilization කියන්නෙ You Tube වලට අපි  Upload කරන  Video වලින් අපට ගානක් හොයාගන්න පුළුවන් විදියක්. ඒත් මේ පහසුකම තවම සමහර රටවලට දීල නෑ. ශ්‍රී ලංකාවටත් මේ පහසුකම තවම දීල නෑ.

හරි අපි දැන් බලමු කොහොමද මේ පපහසුකම ලංකාවට ලබා ගන්නෙ කියල.

01. මුලින්ම You Tube එකට ගිහිල්ල ඔයාගෙ Gmail address එකයි Gmail password එකයි දීල Sign in වෙන්න.




02. ඔයාගෙ නම උඩ click කරල My Channel කියන එකට ගිහින් Channel  එකක් හදාගන්න.



03. Video Manager කියන එක Click කරල Channel Settings කියන එකට යන්න.



04. Channel Settings වල Features වලට ගියාට පස්සෙ ඔයාට දකින්න පුලුවන් Montilization කියන එක ශ්‍රී ලංකාවට Available නනෑ කියන එක.




 05. Advance කියන එකට ගිහිල්ල ඒකෙ තියන Country  කියන එකට United State තෝරන්න.



06. දැන් ආයෙම Channel Setting වලට බලන්න Monetilization Enable වෙලා තියෙයි.



07. Enable කියන එක Click Enable My Account Click කරන්න.


08. මේ කොටු තුනටම හරි දාල I Accept Click කරන්න.


09. Got It කියන එක Click කරන්න.


10. නැවතත් Channel Settings කියන එකට ගිහින්  View Monetilization Settings වලට යන්න.


11. How will I be paid කියන එකට ගිහින් associate an Adsense Account  කියන එකට යන්න.


12. Next Click කරන්න.


13. Yes, proceed to Google Account sign in එක Click කරන්න.


14. ඔයාගෙ Gmail Account Password එක දීල Sign In වෙන්න.


15. Language එක තෝරල Continue කරන්න.


16. මේ Form එකට  ඔයාගෙ නිවැරදි විස්තර දීල Submit කරන්න. මතක තියාගන්න මේකට ඔයාගෙ ඇත්තම විස්තර ටික දෙන්න. මොකද ඔයාට මුදල් ලැබෙන්නෙ Check එකක් විදියට මේකට දෙන ඔයාලගෙ ගෙදර ලිපිනයට.


හරි. දැන් ගොඩක් වැඩ ඉවරයි.ටික දවසකින් ඔයාට email එයි ඔයගෙ Adsense Application එක Approve උනා කියල.

ඊට පස්සෙ  ඔයාට කරන්න තියෙන්නෙ  You Tube එකට Videos දාල Views වැඩි කරගන්න එක විතතරයි.
ඒ ගැන තවත් ලිපියක් මම තව ටික දවසකින් ලියන්නම්..

මේ පොස්ට් එක ඔයාට වැදගත් උනා කියල හිතනවනම් Share කරල  Comment එකකුත් දාල යන්න..

________________ජය වේවා......!!!!!

12 comments:

  1. Kiyak witara maseta hoyanna puluwanda

    ReplyDelete
  2. ela machan.mage video 1k thiyenawa watch krnna
    https://www.youtube.com/watch?v=R19rinGChmA

    ReplyDelete
  3. Replies
    1. adsence walin enne cheque ekak... eka gedaratama enawa.. ehema natuwa paypal account ekakata salli gennawa gannath puluwan... eka kaeana widiya thawa post 1k dannam

      Delete
  4. Me Step tika eka parak karama athida? Passe aluthen Upload karana Video walata Auto Ad wetenawada?

    ReplyDelete
    Replies
    1. me steps tika karanna one account 1ka hada ganna... eta passe karanna tiyenne youtube channel ekata video upload karana eka witaray...

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. This description gave me more information than a video. Thanks.

    ReplyDelete