Wednesday, June 24, 2015

නාසා ආයතනය අඟහරු මත පිරමිඩයක්සොයා ගනී (Nasa's Curiosity Rover spots PYRAMID on Mars)

නාසා ආයතනයේ කියුරියෝසිටි රෝවරය මගින් ලබා ගෙන ඇති මෙම චායාරූප මගින් අඟහරු ග්‍රහයා මත පිහිටි පිරමිඩයක පැහැදිලි චායා රූප ලබාගෙන තිබෙනවා. සමහරවිද්‍යාඥයන්ගේ මත ය වන්නේ මෙය පිටසක්වල ශිශ්ටාචාරය සඳහා කදිම නිදසුනක් බවයි.

කාරයක  ප්‍රමානය වන වෙම පිරමිඩය,  ස්වාභාවිකව ඛනිජ සහ පාෂාණ ජීර්ණයෙන් සැදුනාක් බවටද සුළඟ මගින්ද මෙවැනි දේ ස්වාභාවිකව නිර්මාණය විය හැකි බවටද මතයක් පවතී.

තවත් සමහරවිද්‍යාඥයන්ගේ මතය අනුව මෙය පොලවට ගිලාබැසුනු විශාල ගොලඩනැගිල්ලක් විය හැකි බවයි.


                                                       
    වීඩියෝව මෙතනින් බලන්න

No comments:

Post a Comment