Wednesday, February 3, 2016

පෑනේ කෙලවර ඇති මෙම සිදුර ඔබගේ ජීවිතය රැක ගත බව ඔබ දැන සිටියාද ? Did you Know That the Tiny Hole on the Cap of Your Pen Can Save Your Life?

ඔබ සියලු දෙනාම මේ රූපයේ තිබෙන කාබන් පෑන භාවිත කරලා ඇති. නමුත් පෑන් ක්ලිප් එකේ කෙලවර තියන සිදුර ගැන ඔබ සැලකිලිමත් වෙන්න නැතුව ඇති.

මීට දශක 2 කට පමණ කලින් BIC කියන සමාගම විසින් තමයි මෙය හඳුන්වා දී තිබෙන්නෙ.

බැලූ බැල්මට මේක කිසිම වැඩකට නැති දෙයක් වගේ පෙනුනත්, මෙමගින් විශාල මිනිසුන් ප්‍රමානයක ජීවිත බේරගෙන තියනව කියල අන්තරාජාලයේ වාර්තා වෙනව.





පෑනක් භාවිත කරද්දි ලොකු කුඩා හැමෝම කරන දෙයක් තමයි පෑනෙ අග කෙලවර හපන එක.. ඊට අමතරව පෑන සූප්පු කරන එක.. මේක ගොඩක් වෙලාවට හිතාමතා නොකලත් අපි ගොඩක් දෙනෙක් කරන වැඩක්...

ඒ වගේ වෙලාවක පැනෙ කොපුව ගැලවිල ඇවිත් ස්වසන මාර්ගයේ සිරවීමට හැකියාවක් තියනව.. එවැනි මොහොතක අදාල පුද්ගලය රෝහලට ගෙනයන අතරතුර ප්‍රමාණවත් ඔක්ෂිජන් පෙනහලුවලට ඇතුලුවීමට තමයි මෙම සිදුර නිපදවල තියෙන්නෙ කියල කියනව..




No comments:

Post a Comment