Monday, November 21, 2016

ආතර් සී ක්ලාර්ක් මහතාගේ ආනාගත පුරෝකතන



Beyond 2001
Reader's Digest
February 2001


Sir Arthur C. Clarke:

අනාගතය යනු කිසිවෙකුට දැකිය හැක්කක් නොවේ. එබැවින් මෙහිදී මාගේ වෑයම අනාගතයේදී සිදුවිය හැකි දෑ පිළිබඳව පුරෝකතන්නයක් කිරීයි..


2001 කැසිනි (Cassini) අභ්‍යාවකාශ යානය (1997 දී දියත් කරන ලද) සෙනසුරු ග්‍රහයාගේ වළලු සහ චන්ද්‍රයන් ගවේශනය අරඹයි.. ගැලීලියෝ යානය (1989 දී දියත් කරන ලද) බ්‍රහස්පති ග්‍රහයාගේ සහ එහි චන්ද්‍රයන්ගේ ගවේශනයන් අඛන්ඩව සිදු කරන අතර, බ්‍රහස්පති ග්‍රහයාට අයත් යුරෝපා (Europa) නම් චන්ද්‍රයාගේ අයිස් මගින් ආවරණය වූ සාගර තුල ජීවය අරාවරණය විය හැක..

2002 ෆොසිල ඉන්දන යුගය අවසන් කරමින් ප්‍රථම වානිජමය න්‍යෂ්ටික උපකරණය වෙළඳ පොළට නිකුත් වේ..

2003 Tමෝටර් රථ වාහන වල භාවිත වන ෆොසිල ඉන්දන දහන එන්ජින් ඉවත් කර නව ශක්ති ප්‍රභවයකින් ක්‍රියාත්මක වන එන්ජින් භාවිත කිරීමට නිශ්පාදන ආයතන සඳහා වසර 5ක කාලයක් ලැබෙනු ඇත.. 

නාසා ආයතනය මගින් රොබෝ තාක්ෂණය යොදා ගනිමින් අඟහරු නිරීක්ෂණ වැඩසටහන අරඹයි..

2004 ප්‍රථම මානව ක්ලෝන කරණය සිදුවේ..

2005 අඟහරු ගවේෂණයෙන් ලබාගත් ප්‍රථම සාම්පලය පෘථිවියට රැගෙන එයි..

2006 අවසන් ගල් අඟුරු නිධිය වසා දමයි..

2008 දියුණු වෙමින් පවතින රටක නගරයක පිහිටි යුධ අවි ගබඩාවක තිබූ න්‍යෂ්ටික බෝම්බයක් පුපුරා යාම හේතුවෙන් එම නගරය විනාශ වෙයි.. ඉන් පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත්වීම මගින් සියළු න්‍යෂ්ටික අවි විනාශ කර දමයි...



Translation Pending...

නවතම ලිපි පිළිබඳ දැන ගැනීම සඳහා අපගේ පිටුවට Like කරන්න. මෙතනින්..

තරඟ විභාය අත්වැල Facebook Group සමග සම්බන්ද වී රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පුරප්පාඩු සහ තරඟ විභාග පිළිබඳ තොරතුරු දැනගන්න... මෙතන click කරන්න..


2009 The first quantum generators (tapping space energy) are developed. Available in portable and household units, from a few kilowatts upwards, they can produce electricity indefinitely. Central power stations close down: the age of pylons ends.
Electronic monitoring virtually phases out professional criminals.

2011 Largest living animal filmed: a 76-metre octopus in the Mariana Trench. By coincidence, even larger creatures are then discovered when the first robot probes drill through the ice of Europa.

2012 Aerospace-planes enter commercial service.

2013 Prince Harry becomes the first member of the British royal family to fly in space.

2014 Construction of Hilton Orbiter Hotel begins by converting the giant shuttle tanks previously allowed to fall back to Earth.

2015 An inevitable by-product of the quantum generator is complete control of matter at the atomic level. Within a few years, because they are more useful, lead and copper cost twice as much as gold.

2016 Existing currencies are abolished. The "mega-watt-hour" becomes the universal unit of exchange.

2017 On his hundred birthday, December 16, Sir Arthur C. Clarke is one of the first guests in the Hilton Orbiter.

2019 A major meteor impact occurs on the north polar ice cap. The resulting tsunamis cause considerable damage along the coasts of Greeland and Canada. The long-discussed "Project Spaceguard," to identify and deflect potentially dangerous comets or asteroids, is finally activated.

2020 Artificial Intelligence reaches human level. From now on there are two intelligent species on Earth.

2021The first humans land on Mars.

2023 Dinosaur facsimiles are cloned from computer-generated DNA.

2024 Infrared signals are detected coming from the centre of the Galaxy, obviously the product of a technologically advanced civilisation. All attempts to decipher them fail.

2025 Neurological research finally leads to an understanding of all the senses, and direct input becomes possible, bypassing ears, eyes, skin, etc. The result is the metal "Braincap." Anyone wearing this close-fitting helmet can enter a whole universe of experience, real or imaginary.
The Braincap is a boon to doctors, who can now experience their patients' symptoms (suitable attenuated). It also revolutionises the legal profession, as deliberate lying is now impossible.

2040 The "Universal Replicator," based on nanotechnology, is perfected: any object, however complex, can be created - given the necessary raw materials. Diamonds or gourmet meals can, literally, be made from dirt.
As a result, agriculture and industry are phased out - along with work. There is an explosion in the arts, entertainment and education. Hunter-gathere societies are deliberately recreated, with huge areas of the planet allowed to revert to their natural state.

2045 The totally self-contained mobile home (envisaged almost a century ago by Buckminster Fuller) is perfected. Any additional carbon needed from food synthesis is obtained by extracting carbon dioxide from the atmosphere.

2050 Bored in this era, millions decide to use cryonic suspension to emigrate into the future in search of adventure.

2057 On October 4, the centenary of Sputnik 1, the dawn of the space age is celebrated by humans on Earth, the Moon, Mars, Europa, Ganymede and Titan, and in orbit around Venus, Neptune and Pluto.

2061 Halley's Comet returns - first landing by humans, And the sensational discovery of both dormant and active life forms vindicates Wickramasinghe and Hoyle's century-old hypothesis that life exists through space.

2090 Burning of fossil fuels is resumed to replace carbon dioxide "mined" from the air and to try to postpone the next Ice Age by promoting global warming.

2095 The development of a "Space Drive" - a propulsion system reacting against the structure of space-time - makes the rocket obsolete and permits velocities close to that of light. Human explorers set off to nearby star systems.

2100 History begins...



නවතම ලිපි පිළිබඳ දැන ගැනීම සඳහා අපගේ පිටුවට Like කරන්න. මෙතනින්..

තරඟ විභාය අත්වැල Facebook Group සමග සම්බන්ද වී රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ පුරප්පාඩු සහ තරඟ විභාග පිළිබඳ තොරතුරු දැනගන්න... මෙතන click කරන්න..

1 comment:

  1. Bet365 Casino Review 2021 | Welcome Bonus of up to €100
    As mentioned, Bet365 나주 출장마사지 Casino 인천광역 출장안마 is one 울산광역 출장안마 of the most reliable online gambling 안양 출장안마 brands in the world. 진주 출장마사지 With a huge range of games, high limits

    ReplyDelete