Tuesday, February 24, 2015

ලෝක විනාශය සිදුවන දිනවිද්‍යාඥයන් විසින් හෙලිදරව් කෙරේ..(End of the world)

ලෝක විනාශය පිලිබඳ කතා බහ වරින් වර කරලියට එන්නක්. කාලයෙන්කාලයට මේ ගැන ලොකුවට කතා කරනව විරක් නෙමෙයි සමහරු ඒ කියන දිනය පහු වෙනකම්ඉන්නෙ මහා භීතියකින්. හැබැයි අපි කාටවත් එහෙම බියක් දැනෙන්නෙ
නෙති දිනයක ලෝක විනාශය සිදු වෙනව කියලවිද්‍යාඥයන් පවසනව. මේ ගැන විදෙස් මාධ්‍ය ගනනාවක්ම මේ දිනවල වාර්තාකරනව..ඒ දවස තමයි 2880 මාර්තු 16.
විදෙස් මාධ්‍ය වාර්තාවලටඅනුව 1950 AD ලෙස නම් කර ඇති අති විශාල ග්‍රහයක් පැයට සැතපුම් 38000 ක පමණ වේගයෙන් පෘතිවියේ ගැටෙනු ඇතැයි අනුමාන කරනවා. මින මානව වර්ගයා පෘතිවියෙන් වඳ විය හැකි බවටයි අනාවැකි පල කෙරෙන්නෙ..


Scientists have identified huge asteroid named as 1950AD which can clash with earth in 2080 march 30 at around 38000 miles per hour speed. 


උපුටා ගැනීම - lowawate.blogspot.com


Watch This....!!!

No comments:

Post a Comment