Monday, February 23, 2015

අතුරුදන් වූ MH 370 ඇන්ටාක්ටිකාවේ

පුද්ගලයන් 239 දෙනෙකු සමඟ පසුගිය වසරේ මාර්තු 8 වන දා ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බීජිං නුවර බලා ගමන් ගනිද්දී අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානය දක්ෂිණ ධ‍්‍රැවයේ පිහිටි ඇන්ටාටිකාව වෙත රැගෙන යාමට උත්සාහ කළ බවට නව මතයක් පළ වී තිබෙනවා. අතුරුදන් වූ ගුවන් යානයේ රේඩාර් දත්ත විශ්ලේෂණය කළ ගුවන් යානා විශේෂඥයන් ප‍්‍රකාශ කර ඇත්තේ

යානය රේඩාර් තිරයෙන් අතුරුදන් වූ පසුව ද පැය කිහිපයක් ගමන් කර ඇති බවයි. අවසන් ඇමතුමේ සිට නියමුවා යානය හසුරුවා ඇති ආකාරය අනුව එය යොමු වී ඇත්තේ හිමෙන් වැසුණු ඇන්ටාක්ටිකා මහද්වීපය වෙත බව විශේෂඥයන්ගේ මතයයි.

Watch This

No comments:

Post a Comment